හිත
පෑන අතට ගත්තෙ ලියන්න එත් හිත ඒකට අවසර දෙන්නෙනෑ
දිගින් දිගටම උත්සහ කරලා අන්තිමෙදි මගෙ හිතත් පෑනත් එකඟතාවයකට පැමිනියා
හිතට දැනෙන දෙ හිතට එකඟව අකුරු කරන්න පෑන එකඟ උනා
අධ්‍යක්ෂකවරයෙක් ටෙලිනට්ට්‍යයක් හදනකොට ඒකට නිෂ්පාදකට ඔනෙ කරන නම දානව වගෙ මගෙ කථාවටත් හිතකියල නම දාන්න හිත අතට බලකෙරුව
හිත කියන්නෙ මහ පුදුම දෙයක් අඇත්තටම ඒකටමද සිත කියල කියන්නෙ මන්ද සිත කියන්නෙ සිතුවිලි වලට කියල හැමොම දන්නව එත් එ සිතුවිලි උපදින්නෙ හිතෙන් නෙද